How to participate in GBBW 2023
- First go to the registration link down below by clicking on the link or scanning the QR code.
- Fill all the details and submit the form.
- Then you will receive the GBBW2023 ID and the link to the data record sheet.
- Observe birds in your garden at any time of the day for a desired period of time.
- Enter the details in the given google form and submit. You can submit multiple records through out the competition period using the same link.
- If you are an eBird user you can use your eBird account to record your observations. Please make sure you share your recordings with fogsl1976 and mention your GBBW 2023 ID in the comment section.
GBBW 2023 සඳහා සහභාගී වන ආකාරය
- පළමුව, සම්බන්ධ වීමේ link එක මත ක්ලික් කිරීමෙන් හෝ QR කේතය ස්කෑන් කිරීමෙන් පහත ලියාපදිංචි සබැඳියට යන්න.
- සියලුම විස්තර පුරවා පෝරමය සම්පූර්ණ කරන්න
- එවිට ඔබට GBBW2023 හැඳුනුම්පත සහ දත්ත වාර්තා පත්‍රයට අදාළ link එක ලැබෙනු ඇත.
- ඔබේ ගෙවත්තේ සිටින කුරුල්ලන් දවසේ ඕනෑම වේලාවක නිරීක්ෂණය කරන්න.
- ඔබට ලබා දී ඇති ගූගල් පෝරමයේ විස්තර ඇතුළත් කර තහවුරු කරගන්න. එකම link එක භාවිතා කිරීමෙන් තරඟ කාල සීමාව පුරා වාර්තා කිහිපයක් ඉදිරිපත් කළ හැකිය.
- ඔබ eBird පරිශීලකයෙක් නම් ඔබට ඔබගේ නිරීක්ෂණ වාර්තා කිරීමට ඔබගේ eBird ගිණුම භාවිතා කළ හැක. කරුණාකර ඔබ ඔබේ වාර්තා කිරීම් fogsl1976 වෙත ලැබීමට සළස්වන්න. එවිට ඔබේ GBBW 2023 හැඳුනුම්පත සඳහන් කිරීමට වග බලා ගන්න.
Happy birding !
Click here to Register your garden for the GBBW 2023
GBBW 2023 සඳහා ඔබේ ගෙවත්ත ලියාපදිංචි කරන්න
Guide on using eBirds / eBirds භාවිතා කිරීම පිළිබඳ මාර්ගෝපදේශය
- Create an eBird account / eBird ගිණුමක් සාදන්න.
- Enter Sightings with eBird Mobile / ඔබගේ නිරීක්ෂණ eBird Mobile හරහා ඇතුළත් කරන්න.
- Enter sightings on the eBird Website / ඔබගේ නිරීක්ෂණ eBird Website හරහා ඇතුළත් කරන්න.
- Then ‘Share’ your checklist with fogsl1976 / ඉන්පසු ඔබේ පිරික්සුම් වාර්තා ලැයිස්තුව fogsl1976 වෙත යවන්න.